අපවත්වී වදාළ මහා සංඝ පීතෘන් වහන්සේලා දේශනා කරන ලද අමරණීය ධර්ම දේශනා සියගණනක් මෙහි අඩංගු කර ඇත. බාගත කරගෙන තැටි වලට ලියා පාවිච්චියට ගන්න. මේ සියලු දේශනා ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයිති බවත් මුදලට විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සලකන්න
You can listen on line or download these talks for compiling three MP3 Discs. All the materials are the property of Sri Lanka Broadcasting Corporation and use of these materials for any commercial purpose is punishable by law. Click the CD image to access the page
CD 1 – Talk 1 to Talk 50
CD 2 – Talk 51 to Talk 100
CD 3 – Talk 101 to Talk 150
CD4-Talk 151 to Talk 161
What’s New in CD 3
142 පුජ්‍ය බෙල්ලන ඥානවිමල නායක ස්වාමින්වහන්සේ – මරණින් මතු කුමක් වේද Ven Bellana Gnanawimala Maha Thero – Life After Death
160 -පුජ්‍ය වලේගොඩ ගුණසිරි ස්වාමින් වහන්සේ – මහානාම සුත්‍රය Ven Welegoda Gunasiri Thero- Mahanama Sutta
161 -පුජ්‍ය ඇත්තිලිගොඩ ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ – සසර ඇතිවෙන සැටි Ven Aththiligoda Jinananda Nayaka Thero- Sasara Ethiwena Hati